නිරූපිකාවක ලෙස ක්ෂේත්‍රයට පැමිණි ටීනා ෂනෙල් මෑතකදී ලබා ගත් නවතම ඡායාරූප කිහිපයක් අන්තර්ජාලයට එක් කර තිබුණා.



ළමා අපචාර සම්බන්ධයෙන් වෙනම අධිකරණයක් පිහිටුවීමට මේ වනවිට අවධානය යොමුවී ඇති බව අධිකරණ අමාත්‍ය අලි සබ්රි පවසනවා.



තම හය හැවිරිදි හා අට හැවිරිදි පිරිමි දරුවන් දෙදෙනාට හිතා මතා නොසළකා හැර සොර සැමියකු සමග යෑමට තත්කළ 27 හැවිරිදි මවක් පෙරේදා (19) දා අත්අඩංගුවට ගන්නා ලදැයි මින්නේරිය පොලිසිය පවසයි.



රට පුරාම පැය 8 කට වැඩි කාලයක් විදුලිය බිඳ වැටීම සම්බන්ධයෙන් වගකිව යුත්තේ විදුලි බල අමාත්‍යංශය යයි පරීක්ෂණ කමිටුව විසින් ප්‍රකාශ කරන්නේ නම් තමන් අගහරුවාදා දිනයේ විදුලිබල ඇමති ධුරයෙන් ඉල්ලා අස්වන බව ඇමති ඩලස් අලහප්පෙරුම සඳහන් කළේය.


 

ඉන්දියාවේදී මියගිය බවට වාර්තා පළ වූ සංවිධානාත්මක අපරාධකරුවෙකු වන අංගොඩ ලොක්කාගේ ප්‍රධාන පෙලේ වෙඩික්කරුවෙකු පොලිස් වෙඩි පහරින් ඊයේ ජීවිතක්ෂයට පත්වුණා.



ප්‍රේම සම්බන්ධතාවයක් මත ඇතිවු ආරවුලක් මුල් කරගනිමින් තරුණයෙකු විසින් තම පෙම්වතියගේ ගෙල තියුණු ආයුධයකින් කපා ඝාතනය කර තිබෙනවා.



පූජ්‍ය ගලගොඩඅත්තේ ඥනසාර හිමියන්ට කොකා පෙන්වා අපේ ජන බල පක්‍ෂයේ ජාතික ලයිස්තු මන්ත්‍රී ධුරයෙන් රතන හිමියන් පාර්ලිමේන්තු යාමට කුමන්ත‍්‍රණයක් ක‍්‍රියාත්මක බව සිංහලේ ජාතික සංවිධානය සඳහන් කරයි.



අම්බලන්ගොඩ - පැරට් මංසන්ධියේදී සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස මිය ගොස් ඇත්තේ, අම්බලන්ගොඩ - කුලීගොඩ ප්‍රදේශයේ පදිංචි 48 හැවිරිදි වියෙහි පසු වූ පුද්ගලයෙකු බවයි පොලිසිය කියා සිටියේ.